Apsara (исполнитель: Thushara Dhananjaya)

බිඟු රෑනෙ ඉගිලිලා මල් ගාව නැවතිලා
මනමාලකම් කරන්නේ මල් යාය හැඩවෙලා
හද පතුළෙ කිමිදිලා හිත හෙමින් කිති කවා
මට ආදරෙයි කියන්නේ කවදා ද අප්සරා

රෑට රෑට හීනෙන් පෙනෙන්නේ
පාට පාට ලොවකයි සරන්නේ
පෙම් කථා කියා ‍සුපෙම් සිනා සලා
සීත රෑක සීත නෑනෙ
මාගෙ තුරුලෙ ඉන්න ළං වෙලා

බිඟු රෑනෙ ඉගිලිලා මල් ගාව නැවතිලා
මනමාලකම් කරන්නේ මල් යාය හැඩවෙලා

සිහිනෙන් මිදිලා පෙම් ලොව සරසා
සැනසුම් සුවයේ මා සිත දවටා
සිත පෙම් ලොවක් කරන්නේ
මට ආදරෙයි කියන්නේ
මා මුදවා සිහිනේ ඔබ නේද අප්සරා

බිඟු රෑනෙ ඉගිලිලා .........
Послушать/Cкачать эту песню
Mp3 320kbps на стороннем сайте

Видео к песне:
Открытка с текстом :
Удобно отправить или распечатать
Создать открытку
У нас недавно искали песни:
СТАРЦЕВ  На краю села  Самолет поднимается  Улица идет  Anlamaz Bu Kalp Faxo  Tamara - Vida Mia  Влад исмагилов  Ты мой сорт 
О чем песня
Thushara Dhananjaya - Apsara?
2020 © Tekstovoi.Ru Тексты песен